වැවක කොටස්
වැව් ඉස්මත්ත
වැව් ඉස්මත්ත යනු වැෙව් ඉහලින් පිහිටන ෙකාටස ෙවයි.
වැව යනු ජලය ඒක් රැස්වන ස්ථානයකි.
සලපනාව
සලපනාව යනු වැව් බැම්මට පිටතින් අතුරන ලද ගල් බැම්මවෙ. බිෙසා් ෙකාටුව
වැවකින් ජලය බෙදා ගැරීෙම්දී ඒහි අැතිවන පීඩනය නිසා වැව් බැම්ම අාරක්ෂා වීමට උපකාරීෙව්.
වැව් බැම්ම
වැෙව් ජලය පිටතට යාම වැලැක් වීමට බැද අැති ෙපෟර ෙව්.
පරාක්‍රම සමුද්‍රය
දිස්ත්‍රික්කය - ෙපාෙලාන්නරුව
නම - පරාක්‍රම සමුද්‍රය
සෑදු රජු - මහා පරාක්‍රමභාහු
කලා වැව
දිස්ත්‍රික්කය - අනුරාධපුරය
නම - කලා වැව
සෑදු රජු - ධාතුෙස්න රජු
ෙසාරබොර වැව
දිස්ත්‍රික්කය - අනුරාධපුරය
නම - ෙසාරබොර වැව
සෑදු රජු - බුලතා ෙයා්ධයා
මින්ෙන්රිය වැව
දිස්ත්‍රික්කය - ෙපාෙලාන්නරුව
නම - මින්ෙන්රි වැව
සෑදු රජු - මහසෙන් රජු