දඹුල්ල ගල් කිරියාගම ජාතික නාමල් උයන සහ රෝස තිරුවානා කන්ද පිළිබදව පුරාවෘත්තය දේවානම්පියතිස්ස රජු දවස සිට පැවත එන්නකි.අනුරාධපුර පෞරාණික නටඹුන් රැසක් මෙහි පවතිනු ඇත.එය අක්කර 760දක්නට ලැබෙන අතර එහි විශේෂ පරිසර පද්ධති රැසක් පවතී.ශ්‍රී ලංකාවේ වැඩිම නා ගස් ප්‍රමාණයක් අැති ස්ථානයද මෙය ෙව්.ප්‍රමුඛතම ශාකය නා වන අතර බටු නා,දිය නා දක්නට ලැබේ.නා ගස ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙසද නම් කර ඇත.මෙහි අප රටට ආවේණික වු පක්ෂීන් 18ඇති බවත්,ඔෟෂධ ශාක විශේෂ 75ඇති බවත්,කෘමී විශේෂ 75 ඇතිබවත් සොයා ගෙන ඇත.
මෙහි ඇති වැදගත්ම දෙය වන්නේ දකුණු ආසියාවේ ඇති විශාලතම ආග්නේය නිධිය වන රෝස තිරිවාන නිධියක් පැවතීමයි.මෙය මගින් නාමල් උයනේ අසිරිය වැඩි කරනු ඇත.එහි ප්‍රමාණය අක්කර 250 වන බව පවසා ඇත.
නා මල
රෝස තිරිවානා නිධිය