
මනුලොව පවතින උපරිම සෙනෙහස
මින් පෙර දැක නැත ෙම් ෙලා් තලයේ
ඒ් දුටු සෙනෙහස මා හද රැව්දෙයි
මව්තුමනී ඔබෙ ගුණ මහිමේ
ඔවදන් දී යහ මග පෙන්වාදුන්
ඒ් මග පැහැදිලි ෙලසට කියාදුන්
ඒ දුටු මග මා හද රැව්දෙයි
පියතුමනී ඔබෙ ගුණ මහිමේ
මෙලෙස සමාජයේ අරැත කියාදුන්
ඒ දිදුලන ලොව අැත මා හද තුල
ලොවක් දිනන්නට මග පාදන ලෙස
සැමදා වදිනෙමි ගුණ මහිමේ